Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල සහ කොළඹ නාලන්දා විදුහල අතර කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට සාන්ත තෝමස් විදුහල සමත් විය.
නාලන්දා විදුහලේ ලක්ෂිත රසාංජන ලකුණු 84 ක් රැස්කරමින් සහ ලකුණු 89 කට කඩුලු 10 ක් දවාගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වීය.
සාන්ත තෝමස් විදුහල පළමු ඉනිම - ඕවර 74 කදී සියලු දෙනා දැවී 263
(රොමේෂ් නල්ලපෙරුම 73, දිනුර ගුණවර්ධන 63, මන්තිල විජේරත්න 31, සිතාර හපුවින්න 29, ලක්ෂිත රසාංජන 76/6, කළණ පෙරේරා 50/3)
නාලන්දා විදුහල පළමු ඉනිම - ඕවර 55.5 කදී සියලු දෙනා දැවී 166
(ලක්ෂිත රසාංජන 84, කළණ පෙරේරා 29, පවිත් රත්නායක 56/5)
සාන්ත තෝමස් විදුහල දෙවැනි ඉනිම - ඕවර 41 කදී කඩුලු 5 ක් දැවී 131
(රවිඳු කොඩිතුවක්කු 55, ලක්ෂිත රසාංජන 13/4)
නාලන්දා විදුහල දෙවැනි ඉනිම - ඕවර 24 කදී කඩුලු 4 ක් දැවී 91
(අවිෂ්ක පෙරේරා නොදැවී 33, සචින්ත සුභසිංහ නොදැවී 22, කසුන් සඳරුවන් 21, පවිත් රත්නායක 25/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.