Last Update  :  2025-09-14 23:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සම්පත් බස්නාහිර මධ්‍යමට ජය ගෙනෙයි

සම්පත් බස්නාහිර මධ්‍යමට ජය ගෙනෙයි

සංජය එරමුදුගොඩ - 2017 සැප් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස 15 න් පහළ ප්‍රිමා කුසලාන අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේදී වයඹ පළාත් කණ්ඩායමට එරෙහිව කඩුලු 9 ක ජයක් හිමිකර ගැනීමට බස්නාහිර පළාත් මධ්‍යම කණ්ඩායම අද (29 වැනිදා) සමත්විය. මෙම තරගය රත්මලාන ජලසම්පාදන දේපාර්තමේන්තූ ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.

සම්පත් නිස්සංක ලකුණු 13 කට කඩුලු 5 ක් දවාගනිමින් බස්නාහිර පළාත් මධ්‍යම කණ්ඩායට ජය ගෙන ඒමf සමත්විය.


වයඹ පළාත - ඕවර 32.4 කදී සියලු දෙනා දැවී ලකුණු 52
(සම්පත් නිස්සංක 13/5, කවිඳු පතිරත්න 04/2, අමිත දාබරේ 09/2)

බස්නාහිර මධ්‍යම - ඕවර 10 කදී කඩුල්ලක් දැවී ලකුණු 53
(තනුක දාබරේ නොදැවී 35)

 


අදහස් (0)

සම්පත් බස්නාහිර මධ්‍යමට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.