Last Update  :  2026-01-10 19:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සභාපතිගේ පිල තුන්කොන් තරගාවලිය ජය ගනී

සභාපතිගේ පිල තුන්කොන් තරගාවලිය ජය ගනී

දිලිනි මල්රුක්ෂි - 2013 ඔක් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සංවිධානය කළ තුන්කොන් පළමු පෙළ තරගාවලියේදී වැඩිම ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාවක් හිමි කර ගනිමින් එහි ශූරතාව දිනා ගැනීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිගේ පිල අද (25 වැනිදා) සමත් විය.

අද තරගය නතර කරන විට ශී‍්‍ර ලංකා ‘ඒ’ පිල කඩුලු 3ක් දැවී ලකුණු 197 ක් ලබා සිටියේය.

මෙම තරගාවලියේ තුන්වැනි සහ අවසාන තරගය කොළඹ එස්. එස්. සී. කී‍්‍රඩාංගණයේදී ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිගේ පිල අතර පැවැත්වුණු අතර තුන්වන දිනේදීම තමන්ගේ ජය තහවුරු කරගැනීමට සභාපතිගේ පිලේ කී‍්‍රඩකයෝ  සමත් වූහ.

ලකුණු පුවරුව


අදහස් (0)

සභාපතිගේ පිල තුන්කොන් තරගාවලිය ජය ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.