Last Update  :  2024-05-20 19:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සබරගමුව පෙරමුණ අල්ලයි

සබරගමුව පෙරමුණ අල්ලයි

editorial - 2022 පෙබ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රජරට කණ්ඩායම ගෝල 4-1 කින් පරාජයට පත් කිරීමත් සමඟ සබරගමුව කණ්ඩායම උතුරැ කණ්ඩායම අභිබවා ලංකා පළාත් නිදහස් කුසලාන පාපන්දු තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත්ව සිටියි.

මෙම දෙපිලම මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ සම ස්ථාන ලබා සිටින නමුත් ප්‍රතිවාදීන්ට එරෙහිව ගෝල වැඩි ගණනක් ලබාගැනීමේ පදනම මත සබරගමුවට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමිව තිබේ.

 

තරග ප්‍රතිඵල
බස්නාහිර පිල විසින් ඌව පිල පරාජය කරන ලදී (4-0)
දකුණු පිල විසින් මධ්යවම පිල පරාජය කරන ලදී. (1-0)
සබරගමුව පිල විසින් රජරට පිල පරාජය කරන ලදී. (4-1)
උතුර පිල සහ නැගෙනහිර පිල අතර තරගය ජයපැරදුමෙන් තොරයි. (0-0)

 

- 223


අදහස් (0)

සබරගමුව පෙරමුණ අල්ලයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.