චීනයේ නැන්ජිං නුවරදී පැවැති දෙවැනි යොවුන් ඔලිම්පික් උළෙලේදී බැඞ්මින්ටන් මිශ‍්‍ර යුගළ ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනාගත් සචින් ඩයස්ට උපහාර දැක්වීමේ උත්සවයක් පසුගියදා මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේදී පැවැත්විණ.
ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ සිසුන්, ගුරු මණ්ඩලය සහ ආදි සිසුන් විසින් මොරටුව කුරුස හන්දියේදී පිළිගනු ලැබූ සචින් ඩයස් එතැන් සිට විවෘත රථයකින් විද්‍යාලය කරා කැඳවාගෙන යනු ලැබූ අතර මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ විදුහල්පති බොනී ප‍්‍රනාන්දුපුල්ලේ පියනම විසින් පාසළ අසළදී සචින් ඩයස් පිළිගන්නා ලද අවස්ථාව ඡායාරූප වලින් දැක්වේ.
ඡායාරූප - රත්මලාන රේඛා තරංගනී ෆොන්සේකා
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.