ලෝක ලීග් හොකී තරගාවලියේ (I වැනි කොටස) සත්කාරක සිංගප්පුරුව සහ ශ්‍රී ලංකාව අතර ඊයේ (9) පැවැති කාන්තා තරගයෙන් සිංගප්පුරුව ගෝල 6-1 ක ජයක් ලැබීය. පිරිමි තරගාවලියට සමගාමීව පැවැත්වෙන කාන්තා හොකී තරගාවලියේ කසක්ස්තානය, තායිලන්තය, හොංකොං, සිංගප්පුරුව, ශ‍්‍රී ලංකාව, බෲනායි සහ කාම්බෝජය යන රටවල් හතක් තරග වදියි.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (10) හොංකොං කණ්ඩායම සමග තරග වැදීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.