අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විදුහල සහ පානදුර ශ්‍රී සුමංගල විදුහල අතර රත්ගමදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ II කාණ්ඩයේ තරගයෙන් කඩුලූ 9 ක ජයක් අත්කර ගැනීමට ශ්‍රී සුමංගල විදුහල සමත් විය.
පී. ද එස්. කුලරත්න විදුහලේ ලකිල ටෙරාන් ලකුණු 75 ක් රැස්කරමින් සහ ලකුණු 47 කට කඩුලූ 3 ක් දවාගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වීය.
පී. ද එස්. කුලරත්න විදුහල පළමු ඉනිම - ඕවර 35.3 කදී සියලූ දෙනා දැවී 87
(කමිඳු නිල්හාර 23, සමිත් යසන්ත 11/3, තරිඳු සංජන 15/3)
ශ්‍රී සුමංගල විදුහල පළමු ඉනිම - ඕවර 58.1 කදී සියලූ දෙනා දැවී 233
(නදුන් අභිෂේක් 39, තරිඳු සංජන 32, නදිරු රුක්ෂාන් 26, හරිත් ලක්ෂාන් 21, සමිත් යසන්ත 22, බිවිඳු ජීවංක 55/4, ලකිල ටෙරාන් 42/3, මනූෂ තීක්ෂණ 52/2)
පී. ද එස්. කුලරත්න විදුහල දෙවැනි ඉනිම - ඕවර 48.2 කදී සියලූ දෙනා දැවී 163
(ලකිල ටෙරාන් 75, හරිත් ලක්ෂාන් 31/4, ජනිඳු ඉඳුවර 65/3)
ශ්‍රී සුමංගල විදුහල දෙවැනි ඉනිම - ඕවර 5.2 කදී කඩුල්ලක් දැවී 19
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.