ශී‍්‍ර ලංකන් එයාර් ලයින්ස් ක්ලැසික් ගොල්ෆ් තරගාවලිය අද (23) සිට 27 වැනිදා දක්වා මහනුවර, දිගන වික්ටෝරියා ගොල්ෆ් කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.
තරගාවලියට විදෙස් කි‍්‍රඩකයන් 170 කට වැඩි පිරිසක් සහ ශ්‍රී ලංකා කී‍්‍රඩකයෝ 50 කට වැඩි පිරිසක් සහභාගීවෙති.
අද දිනය තරගාවලියේ පුහුණුවීම් සඳහා වෙන්කර තිබෙන අතර හෙට (24) සිට නිල වශයෙන් තරග ආරම්භවේ.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.