වයස 19 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේදී බම්බලපිටිය ශාන්ත පීතර විදුහල් පිල විසින් ලකුණු 82-0 කින් මලියදේව විදුහල පාරජය කරන ලදි. මෙම තරගය අද (16 වැනිදා) පස්වරුවේ කුරුණෑගලදී පැවැත්විණ.
ශාන්ත පීතර විදුහල මෙම තරගාවලියේ මේ දක්වා සහභාගි වූ තරග තුනේදී ලැබූ දෙවැනි ජයග්‍රහණය මෙය වේ. ශාන්ත පීතර විදුහල් පිල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 40-0 කින් ඉදිරියෙන් සිටියේය.
ඉසිපතන විදුහල මෙහිදී ගෝල 11 කින් සහ උත්සාහක දිනුමකින් ලකුණු රැස්කරමින් අතිරේක ප්‍රසාද ලකුණ ද හිමිකරගත්තේය.
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.