Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වත්තල ශාන්ත අන්තෝනි විදුහල සහ කුරුණෑගල ශාන්ත ආනා විදුහල අතර කුරුණෑගලදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ශාන්ත අන්තෝනි විදුහල සමත් විය.
ශාන්ත අන්තෝනි විදුහල වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගැනීමට අවිෂ්ක තරිඳු (63) සමත් වූ අතර දක්ෂ පන්දු යැවීමක නිරත වූ විසල් සිල්වා ලකුණු 35 කට කඩුලූ 5 ක් දවාගත්තේය.
ශාන්ත අන්තෝනි විදුහල පළමු ඉනිම - ඕවර 75.4 කදී සියලූ දෙනා දැවී 176
(අවිෂ්ක තරිඳු 63, ජොයෙල් පින්ටෝ 39, යසිඳු රවීෂ 30, පුබුදු ගනේගම 65/4, පියුමාල් සංහවංශ 47/4)
ශාන්ත ආනා විදුහල පළමු ඉනිම - ඕවර 38.5 කදී සියලූ දෙනා දැවී 132
(රන්දීර රණසිංහ 29, වනිත වන්නිනායක 25, විසල් සිල්වා 35/5, අෂේන් මලිත් 20/2)
ශාන්ත අන්තෝනි විදුහල දෙවැනි ඉනිම - ඕවර 69 කදී කඩුලූ 7 දැවී 130
(යසිඳු රවීෂ නොදැවී 33, රුක්ෂාන් රොද්‍රිගූ 32, එරංග මධුෂාන් 21, කවිඳු රණසිංහ 33/4)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.