Last Update  :  2025-09-06 19:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශා. සෙබස්තියන් විදුහල ඉනිමකින් ජයගනි

ශා. සෙබස්තියන් විදුහල ඉනිමකින් ජයගනි

සංජය එරමුදුගොඩ - 2017 ජන මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පන්නිපිටිය ධර්මපාල විදුහල සහ මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල අතර මොරටුවේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 6 ක පහසු ජයක් අත්කර ගැනීමට ශාන්ත සෙබස්තියන් විදුහල සමත් විය.

ශාන්ත සෙබස්තියන් විදුහල අර්ධ ශතක ලබාගැනීමට දුලාජ් ශනිල්ක (62) සහ මලින්ත පීරිස් (57) සමත් වූහ.

 

ධර්මපාල විදුහල පළමු ඉනිම - ඕවර 47 කදී සියලු දෙනා දැවී 131
(ගිම්හාන් ගුණසිංහ 30, තෂික් පෙරේරා 10/3, තරුෂ ප්‍රනාන්දු 29/3)

ශාන්ත සෙබස්තියන් විදුහල පළමු ඉනිම - ඕවර 66 කදී සියලු දෙනා දැවී 274  
(දුලාජ් ශනිල්ක 62, මලින්ත පීරිස් 57, තෂික් පෙරේරා 34, දිල්ෂාන් ද සිල්වා 53/2, චමිඳු සුමනසිංහ 32/2)
 
ධර්මපාල විදුහල දෙවැනි ඉනිම - ඕවර 59.2 කදී සියලු දෙනා දැවී 137
(අෂේර් වර්ණකුලසූරිය 19/3, විනුජ රණසිංහ 25/3)


- 036

 


අදහස් (0)

ශා. සෙබස්තියන් විදුහල ඉනිමකින් ජයගනි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.