Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල සහ මොරටු විද්‍යාලය අතර මොරටුවේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ශාන්ත සිල්වෙස්ටර් විදුහල සමත් විය.
ශාන්ත සිල්වෙස්ටර් විදුහල වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගැනීමට නිම්සර අඅපරගල්ල (62) සමත් වූ අතර මොරටු විද්‍යාලය වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ ශේහද සොයිසා ලකුණු 55 කට කඩුලූ 5 ක් දවාගත්තේය.
මොරටු විද්‍යාලය පළමු ඉනිම - ඕවර 35.5 කදී සියලූ දෙනා දැවී 88
(දුලක්ෂ පීරිස් නොදැවී 24, තුසිත් ද සොයිසා 25/4, කනිෂ්ක ජයසේකර 21/3)
ශාන්ත සිල්වෙස්ටර් විදුහල පළමු ඉනිම - ඕවර 86 කදී කඩුලූ 8 ක් දැවී 230
(නිම්සර අඅපරගල්ල 62, කවිඳු පෙරේරා 45, ශෂික රේමන්ඞ් 42, කවිඳු මුණවීර 20, ශේහද සොයිසා 55/5, නිරාජ් කවිෂ්ක 56/2)
මොරටු විද්‍යාලය දෙවැනි ඉනිම - ඕවර 68 කදී කඩුලූ 5 ක් දැවී 166
(නිෂාන් ප‍්‍රනාන්දු 43, ශේහද සොයිසා 31, ජීවන්ත ප‍්‍රනාන්දු නොදැවී 28, දිල්ෂාන් පීරිස් 24, ජනකාන්ත රාජපක්ෂ 19/3)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.