Last Update  :  2025-09-06 19:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශා. පීතර විදුහල මුල් ඉනිමෙන් ජයගනී

ශා. පීතර විදුහල මුල් ඉනිමෙන් ජයගනී

ශනුක අරවින්ද - 2017 ජන මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මීගමුව ශාන්ත පීතර විදුහල සහ දෙහිවල එස්. ද එස්. ජයසිංහ විදුහල අතර දෙහිවලදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ II කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ශාන්ත පීතර විදුහල සමත් විය.

එස්. ද එස්. ජයසිංහ විදුහල වෙනුවෙන් ශතකයක් ලබාගැනීමට කුමාර පීරිස් (142) සමත් වූ අතර දක්ෂ පන්දු යැවීමක නිතර වූ විමුක්ති සන්දීප ලකුණු 128 කට කඩුලූ 9 ක් දවාගත්තේය.

ශාන්ත පීතර විදුහල පළමු ඉනිම -  ඕවර 70.3 කදී සියලූ දෙනා දැවී 340
(උමේෂ් කුරේරා 91, තිසර දිසානායක 54, උවින් සමරවීර 60, බ‍්‍රයන් ප‍්‍රනාන්දු 32, විමුක්ති සන්දීප 77/4, ෂෙහාන් සන්තුෂ් 19/2)

එස්. ද එස්. ජයසිංහ විදුහල පළමු ඉනිම -  ඕවර 49.4 කදී සියලූ දෙනා දැවී 263
(කුමාර පීරිස් 142, ෂෙහාන් සන්තුෂ් 30, හංසික සිල්වා 21, රුවින් සමරවීර 92/6)

ශාන්ත පීතර විදුහල දෙවැනි ඉනිම -  ඕවර 50.5 කදී සියලූ දෙනා දැවී 179
(රොමිල්ඩන් ප‍්‍රනාන්දු 34, උමේෂ් කුරේරා 32, විමුක්ති සංදීප 51/5, මදුක නිරෝෂන් 97/4)

එස්. ද එස්. ජයසිංහ විදුහල දෙවැනි ඉනිම -  ඕවර 19 කදී කඩුලූ 4 ක් දැවී 83
(කීර්ති ප‍්‍රසන්න 21, රොමිල්ඩන් ප‍්‍රනාන්දු 12/2)

-036

 


අදහස් (0)

ශා. පීතර විදුහල මුල් ඉනිමෙන් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.