Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වෙන්නප්පුව ශාන්ත ජෝෂප් වාස් විදුහල සහ හලාවත ශාන්ත මරියා විදුහල අතර වෙන්නප්පුව ඇල්බට් එෆ්. පීර්ස් ක්‍රීඩාංගණයේදී පැවැති 8 වැනි සීමිත ඕවර මහා ක්‍රිකට් තරගයෙන් ශාන්ත ජෝෂප් වාස් විදුහල ලකුණු 77 ක ජයක් ලැබීය.
ජයග්‍රහණය සඳහා ලකුණු 201 ක ඉලක්කයක් හඹාගිය ශාන්ත මේරි විදුහල ඕවර 43.2 ක් අවසානයේ ලකුණු 123 කට සීමා කිරීමට ශාන්ත ජෝෂප් වාස් විදුහලේ පන්දු යවන්නෝ සමත් වූහ.
ශාන්ත ජෝෂප් වාස් විදුහල - ඕවර 45.1 කදී සියලු දෙනා දැවී 200
(නිපුන් ධනංජය 29, ෂෙහාර රණතුංග 28, ඉෂාන් ප්‍රනාන්දු 27, දිල්ෂාන් ප්‍රසාද් 25, දනුෂ්ක නෙරන්ජන් 25, අංජන රුක්මාල් 24, චාරුක තරිඳු 47/3, මලිත් තිත්තගල්ල 40/2, ශානුක ප්‍රනාන්දු 31/2, උදිත් හිරුෂික 25/2)
ශාන්ත මේරි විදුහල - ඕවර 43.2 කදී සියලු දෙනා දැවී 123
(වර්ගරස සදීෂ් 25, ඇන්ටන් චමෝද් 10/2, දනුෂ්ක නෙරන්ජන් 18/2, ෂෙහාර රණතුංග 24/2, නිපුන් ධනංජය 31/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.