Last Update  :  2025-09-07 20:09:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශා. ජෝෂප් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්

ශා. ජෝෂප් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්

සංජය එරමුදුගොඩ - 2016 ඔක් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I වැනි කොටසේ තරගයකදී ගාල්ල මහින්ද විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් හිමිකර ගැනීමට කොළඹ ශා. ජෝෂප් විද්‍යාලය ඊයේ (22 වැනිදා) සමත්විය. මෙම තරගය ශා. ජෝෂප් විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

 

ශා. ජෝෂප් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 82 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 255
(නිපුන් සුමණසිංහ 82, සචිත මහින්දසිංහ නොදැවී 33, දිනෙත් ජයකොඩි 31, කවිඳු එදිරිවීර 67/3)

මහින්ද විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 92 කදී සියලුදෙනා දැවී ලකුණු 216
(රවිඳු හංසික 71, නිපුන් සුමණසිංහ 14/3, හරීන් කුරේ 45/3)

ශා. ජෝෂප් විද්‍යාලය - දෙවන ඉනිම - ඕවර 14 කදී කඩුල්ලක් දැවී ලකුණු 66
(ජෙහාන් ඩැනියල් නොදැවී 36)

 


අදහස් (0)

ශා. ජෝෂප් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.