Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ II වැනි කොටසේ තරගයකදී කළුතර විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලබාගැනීමට පානදුර ශා. ජෝන් විද්‍යාලය අද (4 වැනිදා) සමත්විය. මෙම තරගය කළුතර විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
ශා. ජෝන් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 76 කදී සියලුදෙනා දැවී ලකුණු 241
(තනුජ අකලංක 73, මලිත් ගුණවර්ධන නොදැවී 67, සකුන් රුක්ෂාන් 62, ධනුක නිම්මාන 48/8)
කළුතර විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 33 කදී සියලුදෙනා දැවී ලකුණු 53
(යසිතු උමයංග 27, මලිත් ගුණවර්ධන 28/4, අශාන් දිල්හාර 08/3, සසිත මනුප්‍රිය 16/2)
කළුතර විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 41 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 129
(නදීර දිල්ශාන් 60, දුමික් නිම්හාන් නොදැවි 20, හිරුණ දිලීප් 28)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.