Last Update  :  2025-09-07 17:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශා. ජෝන් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්

ශා. ජෝන් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්

සංජය එරමුදුගොඩ - 2016 නොවැ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ තරගයකදී මතුගම ආනන්ද ශාස්ත්‍රාලීය විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලබාගැනීමට නුගේගොඩ ශා. ජෝන් විද්‍යාලය අද (4 වැනිදා) සමත්විය. මෙම තරගය මතුගම මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

නුගේගොඩ ශා. ජෝන් විද්‍යාලයේ ඉරූෂ සංදීප ශතකයක් (130) ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වීය.


ආනන්ද ශාස්ත්‍රාලීය විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 40.2 කදී සියලුදෙනා දැවී ලකුණු 95
(ප්‍රසාද් චතුරංග 24, දිනුජය සෙනෙවිරත්න 16/3, අතීෂ මාලින්ද 06/3)

ශා. ජෝන් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 56.3 කදී සියලුදෙනා දැවී ලකුණු 257
(ඉරූෂ සංදීප 130, ටෙශාන් මාලින්ද 41, ප්‍රසාද් චතුරංග 51/4, රුශාන් සංජුල 70/3)

ආනන්ද ශාස්ත්‍රාලීය විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 17 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 49
(සුපුන් ගීතික 22, තේෂාන් මාලින්ද 04/2)

 


අදහස් (0)

ශා. ජෝන් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.