Last Update  :  2025-09-06 19:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශා. අන්තෝනි කඩුලු 8 කින් ජයගනි

ශා. අන්තෝනි කඩුලු 8 කින් ජයගනි

සංජය එරමුදුගොඩ - 2017 ජන මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කරන්දෙණිය මැදි විදුහල සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල අතර කරන්දෙණියේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ  II කාණ්ඩයේ තරගයෙන් කඩුලු 8 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත අන්තෝනි විදුහල සමත් විය.

ශාන්ත අන්තෝනි විදුහල වෙනුවෙන් අර්ධ ශතකයක් ලබා ගැනීමට මොහොමඞ් අල්ෆාර් (62) සමත් වූ අතර දක්ෂ පන්දු යැවීමක නිතර වූ සඳරුවන් ප්‍රදීප් ලකුණු 60 කට කඩුලු 7 ක් දවාගත්තේය.

 


කරන්දෙණිය මැදි විදුහල පළමු ඉනිම - ඕවර 72.5 කදී සියලු දෙනා දැවී 204
(සමිත් ඉසුරු 33, සසිඳු කවීෂ නොදැවී 57, සඳරුවන් ප්‍රදීප් 44/4, මොහොමඞ් අල්ෆාර් 34/2)

ශාන්ත අන්තෝනි විදුහල පළමු ඉනිම - ඕවර 55.4 කදී කඩුලු 8 ක් දැවී 207
(මොහොමඞ් අල්ෆාර් 62, සුනෙර ජයසිංහ 28, සසිත් ඉරුදික 22, දිලුම් සුදීර 68/3, රවිඳු තිලාන් 91/3)

කරන්දෙණිය මැදි විදුහල දෙවැනි ඉනිම - ඕවර 34.1 කදී සියලු දෙනා දැවී 53
(සඳරුවන් ප්‍රදීප් 16/3, විරංජිත් දේෂාන් 04/2, මොහොමඞ් අල්ෆාර් 07/2)

ශාන්ත අන්තෝනි විදුහල දෙවැනි ඉනිම - ඕවර 13.1 කදී කඩුලු 2 ක් දැවී 53
(ගයාන් පංකජ 27, සුනෙර ජයසිංහ නොදැවී 21, දිලුම් සුදීර 21/2)


- 036

 


අදහස් (0)

ශා. අන්තෝනි කඩුලු 8 කින් ජයගනි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.