Last Update  :  2025-09-07 17:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශා. අන්තෝනිට මුල් ඉනිමේ ජයක්

ශා. අන්තෝනිට මුල් ඉනිමේ ජයක්

සංජය එරමුදුගොඩ - 2016 දෙසැ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල සහ යාපනය ශාන්ත ජෝන් විදුහල අතර යාපනයේදී පැවැති 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ II කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ශාන්ත අන්තෝනි විදුහල සමත් විය.

ශාන්ත ජෝන් විදුහල වෙනුවෙන් පන්දුවෙන් මෙන්ම පිත්තෙන්ද දස්කම් දැක්වූ වසන්තන් ජදුෂාන්, ලකුණු 105 කට කඩුලු 13 ක් දවාගත් අතර නොදැවී ලකුණු 56 ක්ද රැස්කළේය.

 

ශාන්ත අන්තෝනි විදුහල පළමු ඉනිම - ඕවර 44.1 කදී සියලු දෙනා දැවී 175
(මොහොමඞ් අබ්සාර් 46, මොහොමඞ් අල්සාර් 37, වසන්තන් ජදුෂාන් 45/7)

ශාන්ත ජෝන් විදුහල පළමු ඉනිම - ඕවර 52.3 කදී සියලු දෙනා දැවී 140
(වසන්තන් ජදුෂාන් නොදැවී 56, විරාජිත දිල්ෂාන් 32/4, සඳරුවන් ධර්මරත්න 37/3, මොහොමඞ් කමීල් 28/2)

ශාන්ත අන්තෝනි විදුහල දෙවැනි ඉනිම - ඕවර 53.2 කදී සියලු දෙනා දැවී 186
(මොහොමඞ් අල්ෆාර් 54, මොහොමඞ් කමීල් 38, ඩියෝන් සූටර් 21, වසන්තන් ජදුෂාන් 60/6)

ශාන්ත ජෝන් විදුහල දෙවැනි ඉනිම - ඕවර 37 කදී කඩුලු 3 ක් දැවී 125  
(ක්‍රිෂාන්තුජන් 53, ටී. තුලක්ෂාන් 23)


- 036

 


අදහස් (0)

ශා. අන්තෝනිට මුල් ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.