Last Update  :  2025-07-09 21:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී සුමංගල විදුහලට ඉනිමක ජයක්

ශ්‍රී සුමංගල විදුහලට ඉනිමක ජයක්

editorial - 2020 පෙබ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ වඳුරඹ මැදි විදුහල සහ මහනුවර ශ්‍රී සුමංගල විදුහල අතර බොයගනේ යුධ හමුදා ක්‍රීඩාංගණයේදී පැවැති III කාණ්ඩයේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 94 ක ජයක් අත්කර ගැනීමට ශ්‍රී සුමංගල විදුහල සමත් විය.

එහිදී ශ්‍රී සුමංගල විදුහලේ චාමර බණ්ඩාර ලකුණු 104 ක් රැස්කරමින් දක්ෂ පිතිහරඹයක නිරත විය.

වඳුරඹ මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 33.3 කදී සියලු දෙනා දැවී 90
(පසිඳු මල්ෂාන් 22, ෂෙමෙල් නෙරද්‍ය 14/4, ජාලිය සසංක 04/2)

ශ්‍රී සුමංගල විදුහල් පළමු ඉනිම - ඕවර 70 කදී කඩුලු 9 ක් දැවී 250
(චාමර බණ්ඩාර නොදැවී 104, මාධව සංගීත් 38, තරින්ද ධනංජය 32/2)

වඳුරඹ මැදි විදුහල් දෙවැනි ඉනිම - ඕවර 32.5 කදී සියලු දෙනා දැවී 66
(තිමිර අකලංක 23/4, ජාලිය සසංක 11/3, තේනුක ඒකනායක 11/2 )

-036


අදහස් (0)

ශ්‍රී සුමංගල විදුහලට ඉනිමක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.