Last Update  :  2024-03-29 20:58:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකාවේ සිය වසරක මලල ක්‍රීඩාව - ග්‍රන්ථය එළිදකී

ශ්‍රී ලංකාවේ සිය වසරක මලල ක්‍රීඩාව - ග්‍රන්ථය එළිදකී

editorial - 2022 අප්‍රේ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩා ශත සංවත්සරය නිමිත්තෙන් සම්පාදනය කළ ‘ශ්‍රී ලංකාවේ සිය වසරක මලල ක්‍රීඩාව’(100 years of sriLanka Athletics) ඉංග්‍රීසි ග්‍රන්ථය දැනට මෙරට ජීවතුන් අතර සිටින ඔලිම්පික් ක්‍රීඩා  නියෝජය කළ පැරණිතම ශ්‍රී ලංකා ක්‍රීඩකයා වන ජාතික මලල ක්‍රීඩා තේරීම් කමිටුවේ සභාපති විමලසේන පෙරේරා මහතාට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ සභාපති මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතා විසින් පිළිගැන්වූ අවස්ථාව. ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ලේකම් ප්‍රේමා පින්නවල මහතා (වම් කෙළවරේ) සහ  ශ්‍රී ලංකාවේ සිය වසරක මලල ක්‍රීඩාව ග්‍රන්ථය සම්පාදනය කළ සමන්කුමාර ගුණවර්ධන යන මහතා (දකුණු කෙළවරේ) ඡායාරූපයේ සිටිති.  


අදහස් (0)

ශ්‍රී ලංකාවේ සිය වසරක මලල ක්‍රීඩාව - ග්‍රන්ථය එළිදකී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.