Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකාව 6 වැනි තැන

ශ්‍රී ලංකාව 6 වැනි තැන

Nisanka Sandeepani - 2017 ජුලි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ මෙහෙයවීමෙන් එංගලන්තයේදී දැන් පැවැත්වෙන 11 වැනි ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ සියලුම කණ්ඩායම් තරග තුන බැගින් ක්‍රීඩා කරන තිබේ.

මේ වන විට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල ප්‍රසාද ලකුණු සටහනේ හයවැනි ස්ථානයේ පසුවෙයි. ශ්‍රී ලංකා පිල මේ දක්වා සහභාගි වූ තරග තුනම පරාජයට පත්ව ප්‍රසාද ලකුණු නොලබා ශුද්ධ ලකුණු වේගය අනුව හයවැනි ස්ථානයට පත්ව සිටියි. 

පළමු වටයේ වැඩිම ප්‍රසාද ලකුණු ලබාගන්නා කණ්ඩායම් හතර අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි. 
ශ්‍රී ලංකා පිල සහභාගි වන සිවුවැනි තරගය ඉන්දීය පිලට එරෙහිව ඩාබිහිදී හෙට (05) පැවැත්වේ

 

 

 


අදහස් (0)

ශ්‍රී ලංකාව 6 වැනි තැන

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.