Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකා කැරම් කණ්ඩායමට පදක්කම් 4 ක්

ශ්‍රී ලංකා කැරම් කණ්ඩායමට පදක්කම් 4 ක්

editorial - 2024 මැයි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(පොල්ගස්ඕවිට එස්. වික්‍රමආරච්චි)

මාලදිවයිනේ අගනුවරදී පසුගියදා පැවැත්වුණු 6 වැනි ආසියානු කුසලාන කැරම් තරගාවලියේදී ශ්‍රී ලංකා ජාතික කැරම් කණ්ඩායම රිදී පදක්කම් 2ක් සහ ලෝකඩ පදක්කම් 2ක් දිනා ගැනීමට සමත්විය .

මෙම තරගාවලියට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 7 කින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 80 ක් සහභාගි වූහ.  

ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම නිශාන්ත ප්‍රනාන්දුගේ නායකත්වයෙන් තරග කළ අතර කාන්තා කණ්ඩායම ජෝෂප් රොෂිටාගේ නායකත්වයෙන් තරග කළේය.  පුහුණුකරු වශයෙන් ලැන්ග්ලි මතායස් මහතා කටයුතු කළේය.


අදහස් (0)

ශ්‍රී ලංකා කැරම් කණ්ඩායමට පදක්කම් 4 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.