Last Update  :  2025-12-28 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශ්‍රී ලංකා කාන්තා පිලට අවසන් පූර්ව වටය අහිමි වෙයි

ශ්‍රී ලංකා කාන්තා පිලට අවසන් පූර්ව වටය අහිමි වෙයි

සංජය එරමුදුගොඩ - 2014 මාර් මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බංග්ලාදේශයේදී පැවැත්වෙන විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරග බලාපොරොත්තු ශ්‍රී ලංකා කාන්තා පිලට අතහැර දැමීමට සිදුවිය. එංගලන්තයට එරෙහිව අද (30) පැවැති තරගයෙන් කඩුලූ 7 ක පරාජයක් ලැබීමත් සමග ශ්‍රී ලංකා පිලට අවසන් පූර්ව තරගයට පැමිණීමේ අවස්ථාව අහිමිවිය.

ශ්‍රී ලංකා පිල පළමු තරගයේදී ප‍්‍රබල ඉන්දීය පිල පරාජය කළ අතර අනතුරුව කොදෙව් සහ එංගලන්තය හමුවේ පරාජයට පත්විය.


ශ්‍රී ලංකා කාන්තා පිල  ඕවර 20 කදී කඩුලූ 9 ට 85 (ශෂිකලා සිරිවර්ධන නොදැවී 38, අන්යා ෂ්රුබ්සොල් 9/3)

එංගලන්ත කාන්තා පිල  ඕවර 16 කදී කඩුලූ 3 ට 86 (සරා ටේලර් 36, චාලට් එඞ්වඞ්ස් 17, හියතර් නයිට් 21, ශෂිකලා සිරිවර්ධන 15/2)


- 048


අදහස් (0)

ශ්‍රී ලංකා කාන්තා පිලට අවසන් පූර්ව වටය අහිමි වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.