Last Update  :  2026-01-28 21:38:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශවේන්ගෙන් තෙවැනි ශතකය

ශවේන්ගෙන් තෙවැනි ශතකය

editorial - 2026 ජන මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19 න් පහළ අන්තර් පාසල් දෙදින ක්‍රිකට් තරගවාරයේ තම තෙවැනි ශතකය ලබාගැනීමට තිඹිරිගස්කටුව මාරිස්ටෙලා විද්‍යාඩැලයේ ශවේන් හංසක සමත්විය. තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය.

තිඹිරිගස්කටුව මාරිස්ටෙලා විද්‍යාල ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී ශවේන් හංසක කොළඹ සහිරා විද්‍යාලයට එරෙහිව ලකුණු 111ක් ලබාගත් අතර පන්දුවෙන් දස්ක්ම් දක්වමින් ලකුණු 64 කට කඩුලු 4 ක් ද දවාගත්තේය. 


කොළඹ සහිරා විද්‍යාලය - පළමු ඉනිම 196 යි 
(තරුෂ නවෝද්‍ය 77, යමීන් බදුර්දීන් 28, ඉජාස් අහමඩ් 27, දුලේන් පෙරේරා 55/4, කෙවින් ස්ටෙෆාන් 42/2)

තිඹිරිගස්කටුව මාරිස්ටෙලා විද්‍යාලය - පළමු ඉනිම 289 යි 
(ශවේන් හංසක 111, යුතික යුමාන් 49, ගිම්හාන ප්‍රනාන්දු නොදැවී 29, රවිඳු අරුණෝද් 27, පංචම ජයවික්‍රම 22, මොහොමඩ් අකීල් 84/5, තරුෂ නවෝද්‍ය 63/3)

කොළඹ සහිරා විද්‍යාලය දෙවැනි ඉනිම 254 යි 
(රයීඩ් රොෂාන් 80, තරුෂ නවෝද්‍ය 54, ඉජාස් අහමඩ් 33, මොහොමඩ් යූසුෆ් 28, ශවේන් හංසක 68/4, දුලේන් පෙරේරා 75/3)

තිඹිරිගස්කටුව මාරිස්ටෙලා විද්‍යාලය - දෙවැනි ඉනිම කඩුලු 4 ට 43 යි
(මොහොමඩ් අකීල් 17/2)

 


ශවේන් හංසක


අදහස් (0)

ශවේන්ගෙන් තෙවැනි ශතකය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.