දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ වොලිබෝල් තරගාවලියේදී පිරිමි හා කාන්තා රිදී පදක්කම් දෙකම ශ‍්‍රී ලංකාව හිමිකර ගත්තේය. පිරිමි හා කාන්තා අවසන් තරග දෙකේදීම ශ‍්‍රී ලංකාවට ඉන්දියාව මුණ ගැසුණ අතර එහිදී තරග වට 3-0 ක් ලෙස ශ‍්‍රී ලංකා කණ්ඩායම් පරාජය ලැබීය.
-090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.