Last Update  :  2025-09-06 19:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වේල්ස් කුමරුවන්ට මුල් ඉනිමේ ජයක්

වේල්ස් කුමරුවන්ට මුල් ඉනිමේ ජයක්

සංජය එරමුදුගොඩ - 2017 ජන මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මොරටුව වේල්ස් කුමර විදුහල සහ කොළඹ ඩී. එස්. සේනානායක විදුහල අතර මොරටුවේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට වේල්ස් කුමර විදුහල සමත් විය.

වේල්ස් කුමර විදුහලේ තිලාන් නිමේෂ් (111) ශතකයක් ලබාගනිමින් සහ ලකුණු 96 කට කඩුලු 5 ක් දවාගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වීය.


වේල්ස් කුමර විදුහල පළමු ඉනිම - ඕවර 60.4 කදී කඩුලු 9 ක් දැවී 266
(තිලාන් නිමේෂ් 111, අවිඳු කනීෂ් 48, ඩිලංක මඳුරංග 42, ටොරින් පිටිගල 43/3, මුදිත ලක්ෂාන් 79/3)
 
ඩී. එස්. සේනානායක විදුහල පළමු ඉනිම - ඕවර 54.4 කදී සියලු දෙනා දැවී 168
(විහන් ගුණසේකර 35, මෙත්සිත් ජයමාන්න 29, ශෂික ගමගේ 26, තිලාන් නිමේෂ් 56/3, කවිඳු සසංග 38/2, සනෝජ් දර්ෂික 11/2)

වේල්ස් කුමර විදුහල දෙවැනි ඉනිම - ඕවර 31.1 කදී කඩුලු 9 ක් දැවී 106
(සනෝජ් දර්ෂික 31, සවිඳු සසංග 22, දසුන් දිමාෂ 20/5)

ඩී. එස්. සේනානායක විදුහල දෙවැනි ඉනිම - ඕවර 35 කදී කඩුලු 7 ක් දැවී 94
(කළණ හෙට්ටිආරච්චි නොදැවී 20, මෙත්සිත් ජයමාන්න නොදැවී 20, තිලාන් නිමේෂ් 40/2, සංදීප කෞමාල් 07/2, සවිඳු සසංග 20/2)


- 036

 


අදහස් (0)

වේල්ස් කුමරුවන්ට මුල් ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.