Last Update  :  2025-06-27 23:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වේල්ස් කුමර විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්
15න් පහළ ක්‍රිකට්

වේල්ස් කුමර විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්

editorial - 2025 ජුනි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 15න් පහළ I වැනි කොටසේ  අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරගයකදී පළමු ඉනිමේ ජයක් ලැබීමට මොරටුව වේල්ස් කුමර විද්‍යාලය සමත්විය.

මොරටුව වේල්ස් කුමර විද්‍යාල ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී මොරටුව වේල්ස් කුමර විද්‍යාලය විසින් අම්බලන්ගොඩ පී.ද එස්.කුලරත්න විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලැබීය.


මොරටුව වේල්ස් කුමර විද්‍යාලය -  පළමු ඉනිම  103 යි 
(පසිඳු උදාමෙත් නොදැවී 31, අෂින් දිසානායක 26, ගයුක සිතුප 18/4, තෂ්මික උදයංග 23/2)

අම්බලන්ගොඩ පී.ද එස්.කුලරත්න විද්‍යාලය - පළමු ඉනිම  62 යි 
(මතීෂ මිහිරංග 22, පවන් සෙව්මිණ 14/3, සනුෂ් කොඩිකාර 18/3, සෙනුක් ගීනුක 9/2)

මොරටුව වේල්ස් කුමර විද්‍යාලය -   දෙවැනි ඉනිම - 92/3 
(සෙනුක් ගීනුක 35, අෂින් දිසානායක 34, සඳිල් ද සොයිසා 18/3)


අදහස් (0)

වේල්ස් කුමර විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.