Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වෙඩි තැබීමෙන් ලෝකඩ පදක්කම් දෙකක්

වෙඩි තැබීමෙන් ලෝකඩ පදක්කම් දෙකක්

සංජය එරමුදුගොඩ - 2016 පෙබ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේ වෙඩි තැබීමේ තරගාවලියේදී මීටර 50 රයිෆල් පිරිමි සහ කාන්තා කණ්ඩායම් ඉසව්වලදී ශ‍්‍රී ලංකාව ට ලෝකඩ පදක්කම් දෙකක් හිමිවිය.

එස්.එම්.එම්. සමරකෝන්, කේ.වයි. ක‍්‍රිෂාන්ත ,ඩබ්. කරුණාරත්න (ලකුණු 1825.7) ලෝකඩ පදක්කම් ලාභී ශ‍්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් වුහ. ඉන්දියාව (ලකුණු 1871.5) රන් පදක්කම දිනාගත් අතර පාකිස්තානය (ලකුණු 1838.2) රිදී පදක්කම දිනාගත්තේය.

එස්. වයි. පෙරේරා, යු. ඊ. එගොඩවෙල සහ ජී. ජේ. මධුෂානී මෙම ඉසව්වේ කාන්තා ලෝකඩ පදක්කම හිමිකර ගත් ශ‍්‍රී ලංකා කණ්ඩායම (1801.08) ලකුණු නියෝජනය කළහ. ඉන්දියාව (ලකුණු 1835.1) සහ පාකිස්තානය (ලකුණු 1805.4) පිළිවෙලින් රන් පදක්කම සහ රිදී පදක්කම දිනා ගත්තේය.


- 090

 


අදහස් (0)

වෙඩි තැබීමෙන් ලෝකඩ පදක්කම් දෙකක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.