Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රජන්ත බමුණුකොටුව)
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 15 න් පහළ පළමු කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට වාද්දුව මධ්‍ය මහා විද්‍යාලය සමත්විය.
වාද්දුව මධ්‍ය මහා විද්‍යාල ක්‍රීඩාංගණයේ පැවැති මෙම තෙවැනි වටයේ තරගයේදී වාද්දුව මධ්‍ය මහා විද්‍යාලය විසින් මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලය පළමු ඉනිමේදී පරාජය කරන ලදි.
වාද්දුව මධ්‍ය මහා විද්‍යාලය - පළමු ඉනිම 142 යි
(ඔෂේන් කවීෂ 32, බිනර ගිම්සර 28, යසිරු නෙත්සර 23, ආදිත්‍ය රණමුකගේ 25/4, කවිඳු බිම්සර 45/3)
මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලය - පළමු ඉනිම 95
(සසිත බණ්ඩාර 26, චේනිත රණසිංහ 20, දහම් දිදුල 15/3, විහඟ සත්සර 13/2, කවීෂ සයුරංග 15/2
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.