Last Update  :  2025-05-14 18:22:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news වයස 17 න් පහළ තරගාවලියේ සත්කාරය ශ්‍රී ලංකාවට

වයස 17 න් පහළ තරගාවලියේ සත්කාරය ශ්‍රී ලංකාවට

editorial - 2025 මැයි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මෙම වසරට නියමිත දකුණු ආසියානු පාපන්දු වයස 17 න් පහළ (බාලක) තරගාවලියේ සත්කාරය ශ්‍රී ලංකාවට ප්‍රදානයවී තිබේ.

ඒ අනුව එම තරගාවලිය ලබන ඔක්තෝබර් 17 සිට 27 වැනිදා දක්වා දකුණු ආසියානු ජාතීන් හතකගේ සහභාගිත්වයෙන් කොළඹදී පැවැත්වීමට නියමිතය.


අදහස් (0)

වයස 17 න් පහළ තරගාවලියේ සත්කාරය ශ්‍රී ලංකාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.