Last Update  :  2025-09-06 19:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ලොයෙලා විදුහල කඩුලු 7 කින් ජය ගනියි

ලොයෙලා විදුහල කඩුලු 7 කින් ජය ගනියි

සංජය එරමුදුගොඩ - 2017 මාර් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කඳාන ශාන්ත සෙබස්තියන් විදුහල සහ බෝපිටිය ලොයෙලා විදුහල අතර පමුණුගම ගොන්සාල්විස් ක්‍රීඩාංගණයේදී පැවැති වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ III කාණ්ඩයේ තරගයෙන් කඩුලු 7 ක ජයක් අත්කර ගැනීමට ලොයෙලා විදුහල සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 79 ක ඉලක්කයක් හඹාගිය ලොයෙලා විදුහල් ක්‍රීඩකයෝ ඕවර 13.5 ක් අවසානයේ කඩුලු 3 ක් පමණක් දැවී එම ඉලක්කය සපුරාගතහ.


ශාන්ත සෙබස්තියන් විදුහල - ඕවර 25.2 කදී සියලු දෙනා දැවී 78
(සහන් අසලංක 23, සයුර ජයකොඩි 24/3, සංඛ ප්‍රසාද් 15/2)

ලොයෙලා විදුහල - ඕවර 13.5 කදී කඩුලු 3 ක් දැවී 79
(තරුෂ දුලාංජන 20, සෙනාල් චානුක නොදැවී 18, ධනුෂ්ක දිල්ෂාන් 41/3)


- 036

 


අදහස් (0)

ලොයෙලා විදුහල කඩුලු 7 කින් ජය ගනියි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.