Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I වැනි කොටසේ තරගයකදී මාතර සා. සර්වේශස් විද්‍යාලයට එරෙහිව කඩුලු 8 ක ජයක් ලබාගැනීමට කොළඹ ලුම්බිණි විද්‍යාලය අද (23 වැනිදා) සමත්විය. මෙම තරගය මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
සා. සර්වේශස් විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 54.5 කදී සියලුදෙනා දැවී ලකුණු 89
(සදරු නෙත්මින 22, විමුක්ති කුළතුංග 19/5, කණිෂ්ක මදුවන්ත 35/3)
ලුම්බිණි විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 41.2 කදී සියලුදෙනා දැවී ලකුණු 148
(තනුක දාබරේ 39, රවීෂ සත්සර 32, ශශික දුල්ෂාන් 37/6, සදරු නෙත්මින 38/4)
සා. සර්වේශස් විද්‍යාලය - දෙවන ඉනිම - ඕවර 45.2 කදී සියලුදෙනා දැවී ලකුණු 122
(සදරු නෙත්මින 39, තනුක දාබරේ 31/5, විමුක්ති කුළතුංග 40/2)
ලුම්බිණි විද්‍යාලය - දෙවන ඉනිම - ඕවර 13.1 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 66
(රවිදු සංජීව නොදැවී 36)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.