Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කළුතර ඥානෝදය මහ විදුහල සහ පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසල අතර කළුතරදී පැවැති 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ II කාණ්ඩයේ තරගයෙන් කඩුලු 9 ක ජයක් අත්කර ගැනීමට ලයිසියම් ජාත්‍යන්තර පාසල සමත් විය.
ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ආදිත්‍ය ඉද්දමල්ගොඩ ලකුණු 65 කට කඩුලු 11 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිතර විය.
ඥානෝදය මහ විදුහල පළමු ඉනිම - ඕවර 30.3 කදී සියලු දෙනා දැවී 85
(ආදිත්‍ය ඉද්දමල්ගොඩ 30/4, බුද්ධික ජයසේකර 8/2, ශෙරෝන් ලියනගේ 19/2)
ලයිසියම් ජාත්‍යන්තර පාසල පළමු ඉනිම - ඕවර 41.5 කදී සියලු දෙනා දැවී 135
(නෙසද වීරසේකර 64, සසිත් සඳමාල් 44/5)
ඥානෝදය මහ විදුහල දෙවැනි ඉනිම - ඕවර 34.5 කදී සියලු දෙනා දැවී 114
(හිමේෂ් මලීෂ 38, ඉසුරු උදාර 26, ආදිත්‍ය ඉද්දමල්ගොඩ 35/7)
ලයිසියම් ජාත්‍යන්තර දෙවැනි පළමු ඉනිම - ඕවර 17.3 කදී කඩුල්ලක් දැවී 67
(ඉසුරු පෙරේරා නොදැවී 44)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.