Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ලක්ෂිකාට ලෝකඩ පදක්කමක්

ලක්ෂිකාට ලෝකඩ පදක්කමක්

editorial - 2021 ජුනි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාවේ පතියලා නුවරදී පැවැති ඉන්දීය අන්තර් ප්‍රාන්ත මලල ක්‍රීඩා තරගාවලියේදී  මීටර් 100 කාන්තා කඩුලු මතින් පැන දිවීමේ ඉසව්වෙන්  තරග කළ ලක්ශිකා සුගන්දි එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත්තාය.

පිරිමි මීටර 400 ඉසව්වේ මූලික වටයේ ප්‍රථම ස්ථානය දිනා ගත් කාලිංග කුමාරගේ සහ කාන්තා මීටර් 400 ඉසව්වේ මූලික වටයේ දෙවන ස්ථානය දිනා ගත් නදීෂා රාමනායක එම ඉසව්වලදී අවසන් මහා තරග සඳහා සුදුසුකම් ලබා ගත්හ. කෙසේ නමුත් පිරිමි  මීටර් 400 ඉසව්ව සඳහා ඉන්දීය සුපිරි ක්‍රීඩකයන් වන අනාස් යහියා, අමෝජ් ජාකොබ්, ආරෝකියා රජීව් වැනි ප්‍රබල ක්‍රීඩකයන් සහභාගී නොවීම හේතුවෙන් එම ඉසව්වේ තරගකාරීත්වය ද අඩු වී තිබේ.


-213


අදහස් (0)

ලක්ෂිකාට ලෝකඩ පදක්කමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.