Last Update  :  2025-05-11 20:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රාජකීයයෝ අවසන් පූර්ව වටයට එති

රාජකීයයෝ අවසන් පූර්ව වටයට එති

සංජය එරමුදුගොඩ - 2017 අගෝ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ රාජකීය විදුහල ඊයේ (2 වැනිදා) සමත් විය.

රාජකීය විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී පානදුර ශ්‍රී සුමංගල විදුහලට එරෙහිව ලකුණු 215 ක පහසු ජයක් අත්කර ගනිමින් රාජකීය විදුහල් ක්‍රීඩකයෝ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ.  

එහිදී දක්ෂ පිතිහරඹයක නිතර වූ අහන් වික්‍රමසිංහ (105) සහ කවිඳු චතුරංග (නොදැවී 104) රාජකීය විදුහල වෙනුවෙන් ශතක ලබාගැනීමට සමත් වූහ.


රාජකීය විදුහල - ඕවර 50 කදී කඩුලු 4 ක් දැවී 324  
(අහන් වික්‍රමසිංහ 105, කවිඳු චතුරංග නොදැවී 104, තෙවිඳු සේනාරත්න 39, වෙයිජිත් විමලසිරි 29, පුලිඳු මල්ලිකාරච්චි නොදැවී 20, තරණ ගන්දර 65/2)

ශ්‍රී සුමංගල විදුහල - ඕවර 30.5 කදී සියලු දෙනා දැවී 112
(තරණ ගන්දර 35, පසිඳු සහන්දිත් 22, බිසඳු රණසිංහ 23/3, හරිඳු පලිහවඩන 10/2, මංජුල පෙරේරා 13/2, පුලින්ද මල්ලිකාරච්චි 27/2)


- 036

 


අදහස් (0)

රාජකීයයෝ අවසන් පූර්ව වටයට එති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.