Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ රාජකීය විදුහල සහ කොළඹ ඉසිපතන විදුහල අතර කොළඹදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට රාජකීය විදුහල සමත් විය.
රාජකීය විදුහල වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගැනීමට පසිඳු සූරියබණ්ඩාර (79) සමත් වූ අතර ඉසිපතන විදුහල වෙනුවෙන් අර්ධ ශතක ලබාගැනීමට සංජුල බණ්ඩාර (66) සහ අයණ සිරිවර්ධන (60) සමත් වූහ.
දක්ෂ පන්දුයැවීමක නිරත වූ රාජකීය විදුහලේ හිමේෂ් රාමනායක ලකුණු 52 කට කඩුලූ 5 ක් දවාගත්තේය.
රාජකීය විදුහල පළමු ඉනිම - ඕවර 70.2 කදී කඩුලූ 9 ක් දැවී 310
(පසිඳු සූරියබණ්ඩාර 79, රොනුක ජයවර්ධන 49, හේලිත විතානගේ 40, ගනිත් සන්දීප 35, තෙවිඳු සේනාරත්න 34, කවිඳු චතුරංග 22, රිත්මික නිමේෂ් 15/2, නෙරංජන් වන්නිආරච්චි 35/2, ළහිරු දිල්ෂාන් 67/2)
ඉසිපතන විදුහල පළමු ඉනිම - ඕවර 72.3 කදී සියලූ දෙනා දැවී 277
(සංජුල බණ්ඩාර 66, අයණ සිරිවර්ධන 60, ළහිරු දිල්ෂාන් 37, නෙරන්ජන් වන්නිආරච්චි 28, හර්ෂ රත්නායක 20, හිමේෂ් රාමනායක 52/5, ගනිත් සංන්දීප 35/3, ගෝතම රණසිංහ 62/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.