Last Update  :  2025-12-31 19:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රාගමට කඩුලූ 5 ක ජයක්

රාගමට කඩුලූ 5 ක ජයක්

රොෂාන් ගුණරත්න - 2013 දෙසැ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන ප‍්‍රීමියර් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ අද (07 වැනිදා) පැවති තරගයකදී පානදුර කී‍්‍රඩා සමාජය පරදවා කඩුලූ 5 කින් ජය ගැනීමට රාගම කී‍්‍රඩා සමාජය අද සමත්විය. මෙම තරගය මග්ගොන සරේ ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණි.

රාගම කී‍්‍රඩා සමාජය කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදීමට පානදුර කී‍්‍රඩා සමාජය ආරාධනා කල අතර  ඕවර 43 කදී සියලූ දෙනා දැවී ලබා ගතහැකිවුයේ ලකුණු 134 ක් පමණි.

ලකුණු 135 ක ඉලක්කයක් හඹාගිය රාගම කී‍්‍රඩා සමාජය  ඕවර 38.2 කදී කඩුලූ 5ක් පමණක් දැවී තම ඉලක්කය සපුරා ගැනීමට සමත්විය.

පානදුර  ඕවර 43 කදී සියලූ දෙනා දැවී 134
(අමිල වෙත්තසිංහ 23, සජීව වීරකෝන් 33/3, ළහිරු ජයරත්න 36/3, අලංකාර අසංක 16/2)

රාගම  ඕවර 38.2 කදී කඩුලූ 5ක් දැවී 137
(චානක විජේසිංහ නොදැවී 43, කොෂාන් ධනුෂ්ක 28/3)


අදහස් (0)

රාගමට කඩුලූ 5 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.