Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
රද්දොළුගම ‘ෂටර්ල්ස්’ ක්‍රීඩා සමාජය තෙවැනි වරටත් සංවිධානය කරන විට ප්‍රවීනයන්ගේ බැඞ්මින්ටන් තරගාවලියක් ලබන ඉරිදා (26 වැනිදා) එම ක්‍රීඩා සමාජ ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
එහි ජයග්‍රාහකයන්ට රුපියල් 65,000 ක මුදල් ත්‍යාග ලබාදීමට නියමිත අතර වයස 30 න් ඉහළ සහ 40 න් ඉහළ කාන්තා සහ පිරිමි ඉසව් තරගාවලියට ඇතුළත් වේ.
තරගාවලිය පිළිබඳව වැඩිදුර තොරතුරු 077-9207242 යන දුරකතන අංකය ඇමතීමෙන් ලබාගත හැකිය.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.