ලෝක කුසලාන රග්බි තරගාවලිය අද (20) ජපානයේ ටෝකීයෝ නුවරදී ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 4.15ට ආරම්භ වේ. රටවල් 20ක් කාණ්ඩ 4ක් යටතේ තරගවදින මෙම තරගාවලිය ජපානයේ නගර 12කදී පැවැත්වීමට නියමිතය.
තරග කාලසටහන පහත පරිදි වේ.

.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.