Last Update  :  2025-12-13 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රිනවුන් - අප් කන්ට්‍රි තරගය කල්යයි

රිනවුන් - අප් කන්ට්‍රි තරගය කල්යයි

සංජය එරමුදුගොඩ - 2017 සැප් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඩයලොග් ශූරයන්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ රිනවුන් ක්‍රීඩා සමාජය සහ අප් කන්ට්‍රි ලයන්ස් ක්‍රීඩා සමාජය අතර හෙට (9 වැනිදා) කැලණිය පාපන්දු ක්‍රීඩා ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබූ තරගය වර්ෂාව හේතුවෙන් කල් දමා තිබේ.  

එම තරගය මේ මස 12 වැනිදා පස්වරු 3.00 සිට කැලණිය පාපන්දු ක්‍රීඩා ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට සංවිධායකයෝ කටයුතු සූදානම් කර තිබේ.


- 036

 


අදහස් (0)

රිනවුන් - අප් කන්ට්‍රි තරගය කල්යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.