Last Update  :  2025-09-10 13:54:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රිදී පදක්කම දිනූ නදීකා ලෝක ශූරතාවලියටත් යයි

රිදී පදක්කම දිනූ නදීකා ලෝක ශූරතාවලියටත් යයි

දිලිනි මල්රුක්ෂි - 2013 ජුලි මස 17 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ඉන්දියාවේ පූනේ නුවරදී පැවැත්වෙන ආසියානු මලල කී‍්‍රඩා උළෙලේදී ආසියානු ශූරතාවලියේ පැරණි වාර්තාව අභිබවා දස්කම් දැක්වූ ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ශූරීය වන නදීකා ලක්මාලි රිදී පදක්කමක් දිනාගැනීමට සමත් වූවාය.

මීටර 60.16 ක් දුරට හෙල්ල විසි කරමින් රිදී පදක්කම දිනාගත් නදීකා මෙම දස්කමත් සමගින් මොස්කව් නුවරදී පැවැත්වෙන ලෝක මලල ක‍්‍රීඩා ශූරතාවලියට ද සුදුසුකම් ලබා ගත්තාය.


අදහස් (1)

රිදී පදක්කම දිනූ නදීකා ලෝක ශූරතාවලියටත් යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.