Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මේසපන්දු ශූරතාවලියට අයැදුම්පත් 22 දා දක්වා

මේසපන්දු ශූරතාවලියට අයැදුම්පත් 22 දා දක්වා

සංජය එරමුදුගොඩ - 2014 මැයි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සමනල කී‍්‍රඩා සමාජය සංවිධානය කරන අන්තර් මධ්‍ය සහ ආධුනික මේසපන්දු ශූරතාවලිය ජූනි මස 7 සහ 8 යන දින වලදී ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල් ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.

මෙහිදී වයස අවුරුදු 12 න් පහළ සිට 18 න් පහළ දක්වා වයස් කාණ්ඩ යටතේ බාලක, බාලිකා දෙපාර්ශවයම වෙනුවෙන් තරග පැවැත්වෙන අතර ජයග‍්‍රාහක ජයග‍්‍රාහිකාවන් සඳහා ත්‍යාග සහ සහතිකපත් පිරිනැමීමට සංවිධායක මණ්ඩලය සූදානමින් සිටී.

තරගාවලිය සඳහා අයැදුම්පත් භාරගැනීම මැයි මස 22 වැනිදායින් අවසන් වන අතර ඒ පිළිඹඳ වැඩි දුර තොරතුරු 077-1742583 යන දුරකථන අංකය ඔස්සේ තරගාවලි අධ්‍යක්ෂක රත්නසිරි මහතා ඇමතීමෙන් දැනගත හැක.


- 036


අදහස් (0)

මේසපන්දු ශූරතාවලියට අයැදුම්පත් 22 දා දක්වා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.