Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මේස පන්දු පුහුණු කඳවුරක් යාපනයේදී

මේස පන්දු පුහුණු කඳවුරක් යාපනයේදී

ශනුක අරවින්ද - 2013 දෙසැ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශී‍්‍ර ලංකා මේසපන්දු සංගමය සංවිධානය කරන මේසපන්දු පුහුණුකරුවන්ගේ පාඨමාලාවක් කිළිනොච්චිය, මුලතිව්, මන්නාරම සහ යාපනය යන දිස්ති‍්‍රක්ක වල මේසපන්දු පුහුණුකරුවන්ගේ සහභාගීත්වයෙන් මේ දින වල යාපනය මැදි විදුහල් ගෘහස්ථ කී‍්‍රඩාගාරයේදී පැවැත්වේ.

පළමු ශ්‍රේණියේ පුහුණු උපදේශක වරයකු වන වජිර වික‍්‍රමසිංහ මහතාගේ සහ ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ පුහුණුකිරීම් සහ සංවර්ධන අංශයේ සභාපති මන්සිල් මුතාලිබ් මහතාගේ උපදේශකත්වය යටතේ මෙම පාඨමාලාව මේ මස 30 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.


-036


අදහස් (0)

මේස පන්දු පුහුණු කඳවුරක් යාපනයේදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.