Last Update  :  2025-09-06 19:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මුල් ඉනිමේ ජය ගලහිටියාවට

මුල් ඉනිමේ ජය ගලහිටියාවට

ශනුක අරවින්ද - 2017 ජන මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ගලහිටියාව මැදි විදුහල සහ රද්දොළුව ශ්‍රී පඤ්ඤානන්ද විදුහල අතර රද්දොළුවේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ III කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ගලහිටියාව මැදි විදුහල සමත් විය.

ගලහිටියාව මැදි විදුහල වෙනුවෙන් ඉනිම් දෙකේදීම අර්ධ ශතක ලබා ගැනීමට කළණ ජයදීප (71 සහ 57) සමත් විය.

ගලහිටියාව මැදි විදුහල පළමු ඉනිම -  ඕවර 77.2 කදී සියලූ දෙනා දැවී 359  
(චාමර පෙරේරා 86, කළණ ජයදීප 71, රවිඳු සම්පත් 33, ගිම්හාන් අබේනායක 30, කුෂාන් චාමිකර 39, කවිඳු තිලකරත්න 22, ලක්රුවන් චන්ද්‍රසේර 36/2, රුවන්ත තෙන්නකෝන් 57/2, සඳරුවන් පීරිස් 58/2)

ශ්‍රී පඤ්ඤානන්ද විදුහල පළමු ඉනිම -  ඕවර 69.4 කදී සියලූ දෙනා දැවී 177
(හේෂාන් මධුමාල් 42, මධුරංග දිසානායක 27, රුවන්ත තෙන්නකෝන් 19, රවිඳු සම්පත් 35/3, තාරක මුණසිංහ 18/3)

ගලහිටියාව මැදි විදුහල දෙවැනි ඉනිම -  ඕවර 44 කදී කඩුලූ 5 ක් දැවී 236  
(තාරක මුණසිංහ 44, මල්ෂාන් ලක්ෂ්මන් 78, කළණ ජයදීප 57, ගිම්හාන් අබේනායක 30, හිරන්‍ය ගුණවර්ධන 29/3)

-036

 


අදහස් (0)

මුල් ඉනිමේ ජය ගලහිටියාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.