Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රජන්ත බමුණුකොටුව)
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 17 න් පහළ පළමු කොටසේ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි වටයට සුදුසුකම් ලැබීමට කොළඹ වෙස්ලි විද්‍යාලය සමත්විය.
මොරටුව වේල්ස් කුමර විද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි වටයේ තරගයේදී කොළඹ වෙස්ලි විද්‍යාලය මොරටුව වේල්ස් කුමර විද්‍යාලයට එරෙහිව ලකුණු 82 ක ජයක් ලබාගත්තේය. වෙස්ලි පිල වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ මිනුක ඩයස් ලකුණු 18 කට කඩුලු 5ක් දවාලීය. තිමිර සේනාරත්න පිත්තෙන් දස්කම් දක්වමින් ලකුණු 65 ක් රැස් කළේය.
කොළඹ වෙස්ලි විද්‍යාලය - ඕවර 50 කදී කඩුලු 9 ට 216 යි
(තිමිර සේනාරත්න 65, දෙව්මිත් තත්සිළු 38, දිනුල ඩිසොන් නොදැවී 32, සත්සෙන් පුල්මිත 22/2, රුසඳු සිල්වා 30/2, දුනිත අනුසර 39/2, ඔජාස් ශංකර් 47/2)
මොරටුව වේල්ස් කුමර විද්‍යාලය - ඕවර 33 කදී 134 යි
(සෙතික විජේතුංග 41, රුසඳු සිල්වා 29, ලිතුම් සන්දිර 24, මිනුක ඩයස් 18/5, ආද්‍යාන් ෂියාන් 29/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.