Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මැතිව්ස් ආපසු එයි

මැතිව්ස් ආපසු එයි

editorial - 2021 මාර් මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බටහිර ඉන්දීය කොදෙව්හි තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් පෞද්ගලික හේතුවක් මත ඊයේ (11 වැනිදා) යළි ශ්‍රී ලංකාව බලා පිටත්ව ආ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායමේ නායක දසුන් ශානකට වීසා ලබාගැනීමේ ගැටලුවක් මත කණ්ඩායම සමග බටහිර ඉන්දීය කොදෙව් බලා යෑමට නොහැකි වීම නිසා දෙරට අතර පැවැති විස්සයි20 තරගාවලියේදී මැතිව්ස් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීය.

විස්සයි20 තරග තුනේදී පිළිවෙලින් ලකුණු 5, 13 සහ 11 කට දැවී ගිය මැතිව්ස්ට පළමු එක්දින තරගයේදී ලබාගත හැකිවූයේද ලකුණු 5 ක් පමණි.


-036


අදහස් (0)

මැතිව්ස් ආපසු එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.