Last Update  :  2025-12-24 17:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මාස් සිලූටා ‘බී’ කොටසේ පෙරමුණ ගනී

මාස් සිලූටා ‘බී’ කොටසේ පෙරමුණ ගනී

Nisanka Sandeepani - 2017 ඔක් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙළද සේවා ‘බී’ කොටසේ ක්‍රිකට් තරගාවලියේ පසුගිය සති අන්තය වනවිටදී ප්‍රසාද ලකුණු 25 ක් හිමිකරගත් මාස් සිලූටා ‘ඒ’ කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනෙහි පෙරමුණ ගැණීමට සමත්විය. තරග පහකට සහභාගීවී ඇති මාස් යුනිචෙලා කණ්ඩායම තරග පහම ජයගැනීමට සමත්විය.

ප්‍රසාද ලකුණු 15 ක් හිමිකරගනිමින් ප්‍රසාද ලකුණු සටහනෙහි දෙවන ස්ථානයේ පසුවන පවර්ටෙක් සිමෙන්ති කණ්ඩායම තරග හතරකින් තරග තුනක් ජයගෙන ඇත. 

ජයගත් තරග පහේදිම අතිරේක ප්‍රසාද ලකුණු හිමිකර ගැනීමට මාස් සිලූටා ‘ඒ’ කණ්ඩායම සමත්වී ඇති අතර පවර්ටෙක් සිමෙන්ති කණ්ඩායමද ජයගත් තරග තුනේදීම අතිරේක ප්‍රසාද ලකුණු හිමිකර ගැනීමට සමත්වී ඇත.

සිංගර් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම තරග හතරකට සහභාගී වුවද එකඳු තරගයක් හෝ ජයගැනීමට අවස්ථාව හිමිනොවීය.

සැප්තැම්බර් 30 වැනිදා දක්වා ප්‍රසාද ලකුණු සටහන


අදහස් (0)

මාස් සිලූටා ‘බී’ කොටසේ පෙරමුණ ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.