Last Update  :  2025-12-24 17:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මාස් යුනිචෙලා අටවැනි ජයත් ලබයි

මාස් යුනිචෙලා අටවැනි ජයත් ලබයි

සංජය එරමුදුගොඩ - 2017 ඔක් මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ කොටසේ තරගයකදී හේලීස් ගෲප් ‘ඒ’ කණ්ඩායම පරදවා කඩුලු 7 ක ජයක් අත්කර ගැනීමට මාස් යුනිචෙලා පිල ඊයේ (01 වැනිදා) සමත්විය. මෙම තරගය වෙළඳසේවා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

මාස් යුනිචෙලා කණ්ඩායම වෙනුවෙන් තිලකරත්න ඩිල්ශාන් සහ, දුවිඳු තිලකරත්න කඩුලු 3 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූ අතර තිලකරත්න සම්පත් (57) අර්ධ ශතකයක් ලබාගත්තේය.


හේලීස් ගෲප් - ඕවර 34.4 කදී සියලුදෙනා දැවී ලකුණු 126
(සචිත්‍ර සේරසිංහ 33, බිනුර ප්‍රනාන්දු 22, තිලකරත්න ඩිල්ශාන් 17/3, දුවිඳු තිලකරත්න 27/3, චතුරංග ද සිල්වා 28/3)

මාස් යුනිචෙලා - ඕවර 12 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 128
(තිලකරත්න සම්පත් 57, තිලකරත්න ඩිල්ශාන් නොදැවී 30, ධනුෂ්ක ගුණතිලක 27)

 


අදහස් (0)

මාස් යුනිචෙලා අටවැනි ජයත් ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.