Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මාස 6 කදී ජාත්‍යන්තර තරගාවලි 4 ක්

මාස 6 කදී ජාත්‍යන්තර තරගාවලි 4 ක්

Nisanka Sandeepani - 2017 ජුනි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉදිරි මාස 6 ක කාලය ඇතුළත ජාත්‍යන්තර පිහිනුම් තරගාවලි 4 කට සහභාගි වීමට නියමිත බව ජාතික ජලක්‍රීඩා සංගමය කියයි.

එම තරගාවලි මෙසේය.

ජූලි 14 සිට 30 දක්වා ලෝක ශූරතා පිහිනුම් තරගාවලිය - හංගේරියාවේදී

ජූලි 16 සිට 23 දක්වා පොදුරාජ්‍ය මණ්ඩලීය යොවුන් ක්‍රීඩා උළෙල - බහමාස්හිදී

අගෝස්තු 23 සිට 28 දක්වා ලෝක ශූරතා කණිෂ්ඨ පිහිනුම් තරගාවලිය - ඇමරිකා එක්සත් ජනපදයේ ඉන්දියානාපොලිස්හිදී

සැප්තැම්බර් 09 සිට 16 දක්වා 09 වැනි ආසියානු වයස් සීමා පිහිනුම් තරගාවලිය - උස්බෙකිස්තානයේදී

 


අදහස් (0)

මාස 6 කදී ජාත්‍යන්තර තරගාවලි 4 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.